කාල හෝරාවට අනුව හදිසි ධන ලාභ වාසනාව උදා කරන වේලාවන් පහසුවෙන් හොයා ගන්නේ මෙහෙමයි…

සෑම දිනකම ඉරු උදාවේ සිට හිරු බැසීම දක්වා වූ කාලය කොටස් දොලොසකට බෙදා එය ඉපැරණි ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්තයන්ට අනුව විවිධ ග්‍රහයන්ට හිමි කර දී ඇති කාල හෝරාව නමින් හඳුන්වන ක්‍රමවේදයක් පවතී. ඒ අනුව දවසේ සෑම පැයක්ම කිසියම් ග්‍රහයෙකුට හිමි වේ.

එසේම එක කාල හෝරාවක් නැවත කොටස් පහකට බෙදා (විනාඩි 12 බැගින්) පංචම කාල හෝරාව නමින්ද නැවත එම පංචම කාල හෝරාව කොටස් තුනකට බෙදා (විනාඩි 4 බැගින්) සුක්ෂම කාල හෝරාව ලෙසටද…. මේ ආදී වශයෙන් නැවත සියුම්ව ගණනය කිරීමෙන් තත්පර ගණනටම යන තෙක් අති සුක්ෂම කාල හෝරාවන් ආදී වශයෙන් නැවත නැවත ගණනය කල හැකිය.

මේ අනුව කාල හෝරා ශාස්ත්‍රයේදී දවසේ ගෙවෙන සෑම තත්පරයක්ම කිසියම් ග්‍රහයෙකුට අයත් වේ. එය ප්‍රධාන හෝරාව, පංචම හෝරාව, සූක්ෂම හෝරාව, අති සූක්ෂම හෝරාව ආදී ලෙසට ඉතා සියුම්ව එක් එක් ග්‍රහයන් අතර බෙදී යයි.

කිසියම් කාල පරාසයක් හිමි ග්‍රහයින්ගේ තත්වයන් මත එම අවස්ථාව විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට සුදුසු බව කාල හෝරා ශාස්ත්‍රයේ නියමයි.

ඉපැරණි කාල හෝරා ශාස්ත්‍රයට අනුව හදිසි ධන ලාභ උදා කරන අවස්ථා දැන ගන්න පහසුම ක්‍රමය මෙන්න..

දවසේ ඕනෑම අවස්ථාවක උදා වන පංචම, සූක්ෂම, අති සූක්ෂම හා ඊටත් එහාට ගිය සියුම් හෝරා කොටස්වලට ගණනය කර එම අවස්ථාවේ ග්‍රහ තත්වයන් සලකා බලා, එම අවස්ථාවේ හදිසි ධන ලාභ වාසනාව උදා කරන අවස්ථාවක් දැයි යන්න සොයා ගැනීමට දැන් ඔබට ඔබේ මොබිටෙල් දුරකථනය ඔස්සේ පුළුවන්.

  • අදියර 1:

දැන්ම ඔබේ මොබිටෙල් දුරකතනයෙන් REG හිස්තැනක් තබා WS ලෙසට ටයිප් කර 77013 වෙත send කර “වාසනාව” App එක සමග ලියාපදිංචි වන්න.

  • අදියර 2:

ලියාපදිංචිය තහවුරු වූ පසු ඔබ කැමති ඕනෑම විටෙක, WS හිස්තැනක් තබා NOW ලෙසට ටයිප් කර 77013 වෙත send කරන්න. එවිට එම අවස්ථාවට අදාළ ග්‍රහ තත්වයන් පරික්ෂා කර එම අවස්ථාවේ හදිසි ධන ලාභ හිමි වීමට පවතින ඉඩකඩ ප්‍රතිශතයක් ලෙසට SMS මගින් ඔබේ මොබිටෙල් දුරකතනයට ලැබෙනු ඇත.

හදිසි ධන ලාභ හිමි වීමේ ප්‍රතිශතය 80% ට වඩා වැඩි නම් එම අවස්ථාව ලොතරැයි මිලට ගැනීම, විවිධ ආයෝජන හා මුල්‍ය ගනු දෙනු කිරීමට ඉතා සුභ අවස්ථාවකි.

ඔබේ වාසනාවට Reload එකකුත්….

ඔබ හදිසි ධන ලාභ වාසනාව පරික්ෂා කරන මොහොතේ තත්කාල හෝරා ශාස්ත්‍රයට අනුව වාසනා ප්‍රතිශතය 80% වඩා වැඩි නම් “වාසනාව” App එකින් ඔබට නොමිලේ Reload අංකයක්ද ලැබෙනු ඇත.

හදිසි ධන ලාභ උදා කරන අවස්ථා නිවැරදිව සොයා ගන්න.

නොමිලේ Reload හිමිකම උදා කර ගන්න.

දැන්ම ඔබේ මොබිටෙල් දුරකතනයෙන් “වාසනාව” App එක සමග ලියාපදිංචි වන්න.


ගැටළු හා පිළිතුරු.

වාසනාව App එක සමග ලියාපදිංචි වන්නේ කෙසේද:

ඕනෑම මොබිටෙල් දුරකතනයකින් REG හිස්තැනක් තබා WS ලෙසට ටයිප් කර 77013 ට send කිරීමෙන් ලියාපදිංචි විය හැකිය.

ලියාපදිංචිය අවලංගු කර ගන්නේ කෙසේද?

DREG හිස්තැනක් තබා WS ලෙසට ටයිප් කර 77013 වෙත සෙන්ඩ් කිරීමෙන් ඕනෑම අවස්ථාවක ඔබේ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය.

ගාස්තු අය කිරීම කෙසේද?

ලියාපදිංචිය වෙනුවෙන් දෛනික පදනම මත රු:5 ක් හා බදු මුදල්ද, ඊට අමතරව යොමු කරන SMS එකක් සඳහා රු:3 ක් හා බදු මුදල් ද අය කෙරේ.

වාසනාව App එකේ වැදගත්කම කුමක්ද?

ඔබට මෙම සේවාව හරහා දවසේ ඕනෑම අවස්ථාවක පවතින ග්‍රහ තත්වයන්ට අනුව හදිසි ධන ලාභ වාසනාව පරික්ෂා කර ගත හැකිය. ලොතරැයි මිලට ගැනීම, වාසිදායක මුදල් ගනුදෙනු සිදු කිරීම, ආයෝජනයන් සිදු කිරීම වැනි මුල්‍යමය වශයෙන් වැදගත් අවස්ථාවල ඔබට මෙම සේවාව භාවිතා කළ හැකිය.

හදිසි ධන ලාභ වාසනා ප්‍රතිශතය යනු කුමක්ද?

කිසියම් අවස්ථාවක් වන විට එම අවස්ථාවට අදාළ ප්‍රධාන කාල හෝරාව හිමි ග්‍රහයා, පංචම කාල හෝරාව හිමි ග්‍රහයා, සුක්ෂම කාල හෝරාව හිමි ග්‍රහයා, ඇති සුක්ෂම කාල හෝරාව හිමි ග්‍රහයා ආදී ලෙසට එම අවස්ථාවට සම්බන්ධ සියලුම ග්‍රහයන් එකිනෙකා කෙරෙහි දක්වන මිත්‍ර, සතුරු, සම යන තත්වයන් සලකා බලා යම් බර තැබීමක් සිදු කර එය ප්‍රතිශතයක් ලෙස නිකුත් කෙරේ. එම ප්‍රතිශතය ඉහල යන්න යන්න ධන ලාභ වාසනාව ලැබීමේ ඉඩකඩද ඉහල යයි.

නොමිලේ Reload දෙන්නේ ඇයි?

වාසනාව App එක සමග ලියාපදිංචිව සිටින අපගේ වටිනා සාමාජිකයින්ට ලබා දෙන ගෞරවනීය ප්‍රතිලාභයක් ලෙස හදිසි වාසනා ප්‍රතිශතය 80% වඩා වැඩියෙන් පවතින විට ඔවුන්ට ලැබෙන SMS එක සමග Reload PIN එකක්ද ඇතුලත් කර ඇත.

හදිසි ධන ලාභ උදා කරන අවස්ථා නිවැරදිව සොයා ගන්න.

නොමිලේ Reload හිමිකම උදා කර ගන්න.

දැන්ම ඔබේ මොබිටෙල් දුරකතනයෙන් “වාසනාව” App එක සමග ලියාපදිංචි වන්න.


අදියර 1:

දැන්ම ඔබේ මොබිටෙල් දුරකතනයෙන් REG හිස්තැනක් තබා WS ලෙසට ටයිප් කර 77013 වෙත send කර “වාසනාව” App එක සමග ලියාපදිංචි වන්න.

අදියර 2:

ලියාපදිංචිය තහවුරු වූ පසු ඔබ කැමති ඕනෑම විටෙක, WS හිස්තැනක් තබා NOW ලෙසට ටයිප් කර 77013 වෙත send කරන්න. එවිට එම අවස්ථාවට අදාළ ග්‍රහ තත්වයන් පරික්ෂා කර එම අවස්ථාවේ හදිසි ධන ලාභ හිමි වීමට පවතින ඉඩකඩ ප්‍රතිශතයක් ලෙසට SMS මගින් ඔබේ මොබිටෙල් දුරකතනයට ලැබෙනු ඇත.


ඔබේ වාසනා ප්‍රතිශතය 80% වඩා වැඩි නම් නොමිලේ රිලෝඩ් එකක්ද හිමි වනු ඇත.